තවත් සති දෙකකට ඇදිරි නීතිය පැනවිය යුතුයි – රාජ්‍ය ඇමති සුදර්ශනි

රට පුරා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ කළ යුතු බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන්නේ ආසාදිතයන් පන්දහසක් පමණ වුවද සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටිනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙය තමාගේ පෞද්ගලික අදහස බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here