ඊළඟ ජනාධිපතිවරණය සඳහා ද තමන් තරග වදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එනිසා තමනට ඇත්තේ ඉදිරි වසර 03 පමණක් නොව ඉන් පසු වසර 05ක්ද ඇති බවත් ඒ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.