පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තමන්ට එල්ල වන චෝදනා පිළිබදව පැයක කතාවක් අද (26) පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ මෛත්රිපාල සිරිසේන මහතා අදහස් දක්වද්දී ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම සභාගැබේ නොසිටීමය.
එහි සිටියේ මන්ත්රීවරුන් දෙදෙනකු පමණි.ඒ රංජිත් සියඹලාපිටිය මහතාත්, චාමර සම්පත් දසනායක මහතාත්ය.