මහාචාර්‍ය රෝහිණී ප්‍රනාන්දුපුල්ලේ ටෙන්ඩර් මගඩියක
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරන මහාචාර්‍ය රෝහිණී ප්‍රනාන්දුපුල්ලේ විසින් සිදුකරන ටෙන්ඩර් මාෆියක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණ කෙරුණා. ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් විසින්. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ නිලධාරිනිය විසින් ඇයට හිතවත් සමාගම් සඳහා පමණක් ටෙන්ඩර් ලබාදෙන බව වාර්තා වන බවයි.