පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මහතා අද ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
මීට අමතරව පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ශයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ශ මන්ත්‍රීවරු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බවද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු දිවුරුම් දීමට නියමිතය.
වරාය,මහාමාර්ග,ක්‍රීඩා, ප්‍රවාහන, කර්මාන්ත,විදුලිබල, ජනමාධ්‍ය ,ආයෝජන ප්‍රවර්ධන හා ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතය.දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමටශ නියමිතය.පසුගිය ආණ්ඩු සමයේ තමාට හිමි අමාත්‍යාංශවල වැඩ කල අමාත්‍යවරුන් නව කැබිනට මණ්ඩලයට එක්කිරීමට නියමිතය.