කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී තිබේ.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඒ මහතා දිවුරුම් මීට සුළු මොහොතකට පෙර දී ඇති බව රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා තහවුරු කලේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවත් දැනුම් දී තිබියසී ඒ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම විශේෂත්වයකි.
Home උණුසුම් පුවත් කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්...