පිං කැටවලටත් බදු ගහලා පිරිත් කියනවටත් උසාවි ගියපු ජේතවනාරාමයට කුණු පුරවන්න ආස කරපු,ශ්‍රි මහා බෝධීයට අඩියක් ගහන්න ආස කරපු උන් හිටපු සමගි ජන බලවේගය කූරගල,මුහුදු මහා විහාරය,දෙවනගල උතුරු නැගෙනහිර පුරා විද්‍යා ඉඩම් මංකොල්ල කනකොට කටවල් පශ්චාත් භාගේ ගහගෙන හිටපු සජිත් විජිතපුර ඩෝසර් කරලා ගෙවල් හදනකොට මුඛ පූට්ටූ වෙලා හිටපු චම්පිකලා,කසිප්පු බණ්ඩාරලා දැන් එනවා පුරාවස්තු ගැන කතා කරන්න.
පිං කැට සීල් තියද්දි හොදයි කියූ මහා බෞද්ධයා යැයි බෞතීස්ම වෙච්ච පෝල් හෙවත් චම්පික හා නලීන් බණ්ඩාරලාට කියන්නේ බොරු රගපෑම් කරන්න එපැ යැයි ජනතාව ෆේස්බුක් සටහන් මගින් ලියා ඇති බව නිරික්ෂණය වේ.