Yaden International (pvt)Ltd genwana බාල ceftazidime ඖෂධය නිසා මියගිය ගණන 100යි.
- ගම්පහ රෝහලේ ceftazidime නම් ඖෂධය ලබා දීමෙන් තවත් මරණයක් සිදුවී ඇත.මෙම ඖෂධය මෙරටට ගෙන්වනු ලබන්නේ Yaden International (pvt) Ltd සමාගම විසිනි.මෙරටට බාල බෙහෙත් ගෙන්වන ප්‍රධානතම සමාගම මෙය වන අතර මෙහි හිමිකරුවන්නේ ශෂීමාල් දිසානායක යන අයයි.මෙම ඖෂධය ලබා දීම නිසා 2015 සිට 2022 දක්වා රෝගීන් සියදෙනෙකු මරණයට පත්ව ඇත.නමුත් කිසි අයකු මේ පිලිබදව කතා කරන්නේ නැත.ඊට හේතුව වී ඇත්තේ ශෂිමාල් දිසානායකගේ සමාගම විසින් ගෙන්වන බාල ඖෂධ මගින් උපයා ගන්නා අධික ලාභය සියළු පාර්ශවවෙත අල්ලස් වශෙයෙන් ලබාදීමයි.මෙම ඖෂධ තත්ව පරීක්ෂාවන් සියල්ල අසමත් වුවත් මුදල් බලයෙන් මේ සියළු පරීක්ෂණ යටපත් කිරීමට දේශපාලඥයින්ට , සෞඛ්‍යය බලධාරීන්ට හා මාධ්‍ය වෙත මෙම බාල ඖෂධ ගෙන්වා ලබන අධික ලාභය වියදම් කරනු ලබයි.මෙම බාල ඖෂධ ගෙන්වා ලබන අධික ලාභය කිසිදු බදු මුදලක් නොගෙවා සිංගප්පූරුවේ EUREKA LIFE SCIENCE(Pvt)Ltd හි සගවා ඇත.