තොරතුරු තාක්ෂණ අමතය්‍යංශ ලේකම් මාහාචාර්ය නිරංජන් ගුණවර්ධන ඉල්ලා අස්වෙයි.

තොරතුරු තාක්ෂණ අමතය්‍යංශ ලේකම් මාහාචාර්ය නිරංජන් ගුණවර්ධන ඉල්ලා අස්වෙයි.

තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් නිරංජන් ගුණවර්ධන මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.එම තනතුරෙන් ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව වන්නෙ හැදුනුම් පත් ඩිජිටල්කරණය කිරීම සදහා අසාදුගත ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමට ඉහලින් සිදුකරන බලපෑම් නිසාවෙන් බව අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවස්‍යි

නමුත් මහාචාර්ය නිරංන්ජන් ගුණවර්ධන මහතා පවසන්නේ ඔහුට මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස පත්කර ඇති නිසා ධුරයෙන් ඉවත්වීමට තීරණය කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here