සජිත්ට අගමැතිකම දෙන කතාවයි සජබෙන් පළුවක් ගැලවෙන කතාවයි පට්ටපල් බොරුවක්

සජිත්ට අගමැතිකම දෙන කතාවයි සජබෙන් පළුවක් ගැලවෙන කතාවයි පට්ටපල් බොරුවක්

පසුගියදා සජබෙන් පළුවක් ගැලවී රනිල් සමග එක්වන කතාව සම්පූර්ණ අසත්‍යක් බව සජබ ආරංචිමාර්ග පවසයි.ජනාධිපතිවරයා ප්‍රවෘත්ති මවා පෑමට උත්සාහ ගන්නා බවත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත් සජබ ආරංචිමාර්ග පවසයි.සජබය දෙකට කැඩීමට උත්සාහ කලත් එය අසාර්ථක වීම නිසා මෙසේ ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කලේය.විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු කාලය කා දමන නායකයකු බවත් ඒ බව හොදාකාරවම දන්න නිසා සජබෙ කිසිවකු රනිල් සමග සන්ධානගත වන්නේ නැති බවත් පැවසීය.විශේෂයෙන්ම මයන්ත දිසානායක ඉල්ලා අස්වීම මේ සදහා හොදම නිදසුනක් බවශ එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here