විමල් අරගලයට පහර දෙයි! ගෝඨාව බේරයි! මහින්දට යන්න කියයි! අන්තර්වාර නාඩගමට ලෑස්ති වෙයි! (VIDEO)

සටන් පාඨ පමණක් ඇති අරගල නිකම්ම නිකම් අරගල බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

පක්ෂයේ මැයි දින සමරුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බවත්, ජනාධිපතිවරයා යටතේ අන්තර්වාර පාලනයක් බිහි කළ යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here