කොරෝනා මරණ ඉහලට.. ආසාදිතයන්ද වැඩිවෙයි.

තවත් කොරෝනා මරණ 22ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13696 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 540කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here