කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ තත්වය බරපතල නෑ

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ තත්වය බරපතල නොවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here