කරවල සහ හාල් මැස්සන් කිලෝවකට රුපියල් 100ක බද්දක් පනවයි – මුදල් ඇමති බැසිල් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.

හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස එසගින් බදු පනවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here