කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන රමේෂ් පතිරණ මහතා ඒ සදහා පත් කිරීමට නියමිත බව ද එහි සඳහන්ය.
අධ්‍යාපන, විදේශ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරවලලද වෙනසක් සිදුවනු ඇති බවත් එහි දැක්වෙයි.
අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විදේශ කටයුතු ලැබෙනු ඇති බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.