ඩොලර්වලට 7%ක අධි පොලියක් ගෙවයි – වාණිජ බැංකු තීරණයක

මෙරට ඇතැම් වාණිජ බැංකු ඇමරිකානු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියම කර ඇත.

රට තුළ පවත්නා දැඩි ඩොලර් හිඟතාව නිසා මෙතරම් ඉහළ පොලියකට ඩොලර් ලබා ගැනීමට බැංකු පෙළඹී තිබේ.

මෙයට පෙර ඩොලර් තැන්පතු සඳහා ගෙව්වේ 2% පමණ පොලියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here