සහල් මිල අඩු වෙයි – සහතික මිලට වී මිලදි ගන්න ඩඩ්ලි සිරිසේන ඇතුළු සහල් මෝල් හිමියන් එකග වෙයි

රජයේ සහතික මිලටම වී තොග මිලදී ගැනීම සඳහා සියලුම සහල් මෝල් හිමියන් අද එකඟතාවකට පැමිණියා. ඒ, වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව මින් ඉදිරියට ඕනෑම පාර්ශවයක් විසින් වී මිලදී ගනු ලබන්නේ රජයේ සහතික මිලට පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here