කොරෝනා මරණ වාර්තාවේ තවමත් වෙනසක් නෑ – අදත් මරණ 43ක්

තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණ 43ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3870ක් දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here