ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කරන රට බවට ශ්‍රි ලංකාව පත් වෙයි – ලෝක දත්ත හෙළි කරයි

ගෙවුණු සතියේ කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අතින් ලෝකයේ වේගවත්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි චීන තානාපති කාර්යාලය ලෝක දත්ත උපුටා දක්වමින් සඳහන් කරනවා.

ඒ අනුව ඉදිරි සති දෙක කාලයේදී තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 5.6 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here