බුවනෙකබා රාජ සභා මණ්ඩපය යයි කියන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද දිනයේ ජනතාව විමසීය.
එහිදී ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර වූයේ රාජධානියක් ඩෝසර් කර නොමැති බවත් එය එහි අයිතිකරු බුවනෙකබාහුගේ පුතා බව ය
ඒ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කීපයක් සඳහා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදීය.
ජනාධිපතිවරයා ඊට කියා සිටියේ තමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයාව සිටියදී අදාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලුම ද එහි ව්‍යාපාර කල පුද්ගලයා එය ලබා නොදුන් බවයි.
විඩීයෝව පහතින්