උණුසුම් පුවත්ප්රදාන පුවත් කඩා දැමූ ගොඩැනැගිල්ල බුවනෙකබාහු රජුට අයත් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් නෑ – පුරා විද්‍යා අධ්‍යක්ෂ සෙනරත් දිසානායක By admin - July 21, 2020 FacebookTwitterPinterestWhatsApp කඩා දැමූ ගොඩැනැගිල්ල බුවනෙකබාහු රජුට අයත් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා පවසා සිටී. ඒ මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.